සාන්ත ආනාව සුහුරු පාසලක් බවට පත්කිරීමේ ප්‍රතිඵල මම දිනෙන් දින දකිනවා. ඒ අනුව අපි කරපු දේවල්වල, අපි දරපු මහන්සියේ ප්‍රතිඵල අනුව අපිට වටිනාම තෑග්ගක් ලැබුණා.
ඒ අන් කිසිවක් නොවෙයි, ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් නොඑසේ නම් Learning Management System එකක් අපිට මේ ව්‍යාපෘතිය කරගෙන යන HeadStart ආයතනයෙන් ලැබුණා.
No comments:
Post a Comment